වසර 2500 කට අධික සාඩම්බර ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව ගැන කීමට ඉතා රසවත් කතා රාශියක්ම ඇත. විජය රජතුමාගෙන් පටන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා දක්වා රජවරු රාශියක් රජකම් කර ඇති මේ දිවයින ඉපැරණි අතීතයකට උරුමකම් කියයි. ශ්‍රි වික්‍රම රාජසිංහ රජු සිංහලෙ අවසාන රජතුමයි.අතිතයෙ රජ දරුවන්ගෙන් උරුම වූ වාරිමාර්ග පද්දතිය අප තවමත් බවිතා කරයි. අතීතයෙ සිට අප රට විවිද විදෙශ උවදුරු වලින් ගලවගෙන් මුලු රටම එක්සේසත් කල රජ වරුන් බොහොමයක් අප ඉතිහසයෙ ජීවත්ව ඈත.අවුරුදු 2500 පෙර බුදු හිමියන් දේශනා කල එම පිවිතුරු වු බුදු දහම මෙ වන තුරුද ඉතා පිරිසිදුව අප රටෙහි පවතින්නෙ එම රජවරුන් කල කෑපවීම නිසාවෙනි..


ලෝකයේ විශිෂ්ට නිර්මාණ පවා ශ්‍රී ලංකාව තුල දක්නට ලැබුනේය. කාශ්‍යප රජතුමා විසින් කරන ලද සීගිරිය මීට කදිම නිදසුනකි. එහි ඇති බිතු සිතුවම්, කුරුටු ගී ඉතාම අකර්ශනීයය. එමෙන්ම සීගිරි උද්‍යානයේ ඇති ජල මාර්ග පද්ධතිය වර්තමාන ඉංජිනේරු තාක්ෂනයටද ගැටලුවකි. මෙවන් වූ අති විශාල නිර්මාණ මෙරට හමුවීම ශ්‍රී ලංකාවේ පැරැන්නෝ අතීතයේ භාවිතා කල අධි තාක්ෂණික ක්‍රම ශිල්ප වල ප්‍රතිඵලය.
සීගිරිය
සීගිරි බිතු සිතුවම්